ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි


වසර 10කට පසුව පාකිස්තානයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවර මෙම තරගය පැවැත්වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම - දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, කසුන් රාජිත



Recommended Articles